කුමන්ත්‍රණය හෙලි වේ. (Conspiracy exposed)

පසුගියදා මාධ්‍යවේදින්(journalists ) යැයි කියා ගත් පිරිසක් විසින් පැවත් වූ කලු ජනවාරිය (January) උද්ඝෝෂණය මවුබිම (motherland) අපකීර්තියට පත් කිරීම සඳහා පැවත් වූ එකක් බව වාර්තා ( report ) වේ. මෙය සංවිධානය (organize) කිරීමට අවශ්‍ය මුදල් (money ) ලැබී ඇත්තේ බටහිර රටවලින් (western countries ) බව දැන ගන්නට ලැබී ඇත.

මෙම ව්‍යාපාරය පි‍ටුපස (behind ) කොටි සංවිධානය (LTTE)   හා ජනතා විමුක්තී පෙරමුණේ කැරලිකරුවන් ද සිටී( sit) . ඔවුන් රජයට (government) එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම(completely ) අසත්‍ය බව රජය (government) කියයි.

මේ අතර ප්‍රකාශයක් (statement) කරන ජනමාධ්‍ය ඇමතිවරයා(minister )   මාධ්‍යවේදීන්(journalists)  වෙනුවෙන් පෙනී සිටින බවට  බොරු බේ ගල්( bay stone) ඇදබාමින් මහ මඟ (road ) බෝඩ් (board) ල්ලාගෙන කෑගසන පුද්ගලයන් (people ) ක්‍රියාකාරීව(active ) මාධ්‍යයේ නියැළෙන්නන් නොවන ( not)  බවත් ඔවුන්ගේ වෑයම රටට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ කොන්ත්‍රාත්තුව(contract )  ඔස්සේ හැකි තරම් ඩොලර් (dollar ) උපයා ගැනීම බවත් පවසයි(said ) .

මේ අය  කිසිවෙකු මාධ්‍යයට  ආදරයක් (media love ) නොමැති බවත් ඔවුන්ගේ ආදරය (theri love )  පවතින්නේ රට පාවා දී ඩොලර්(dollar )  උපයා ගැනීමට පමණක්(only  )බවත් හෙතෙම පැවැසීය.

අද  රට තුළ පවතින්නේ සැබෑ නිදහසක් (freedom ) මෙන්ම සැබෑ මාධ්‍ය නිදහසක් වුවත් එය භුක්ති නොවිඳ( not eating )  රට හැර ගොස් සිටින මාධ්‍ය නඩයට( meedia team ) ඒ ගැන කතා කිරීමට අයිතියක් නැති (no right ) බවද ඇමැතිවරයා (minsiter) කීය.

මේ අතර අතුරුදහන්(vanished )  වී ඇතැයි කියූ ප්‍රගීත් එක්නැලිගොඩ(Eknaligoda )  නැමති දේශද්‍රෝහියා විදේශ රටක (foriegn country ) සැඟවී සිටින බවට හිටපු (ex) නීතිපතිවරයා කල හෙලිදරව්ව් සමග මෙරට (this country) සිටින දේශද්‍රොහී කල්ලි බලවත් (very much)  කලබලයකට පත්ව මෙම උද්ඝෝෂණය සූදානම් කල බවට වාර්තා(report ) ලැබී තිබේ.

ව්‍යාජ (false) මාධ්‍යවේදීන් මෙසේ රට අපකීර්තියට පත් කිරීමට එරෙහිව?(against )  දේශප්‍රේමි මාධ්‍යකරුවන් එක්ව සුදු (white) පෙබරවාරිය නමින් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් (ready) වේ. මහින්ද ගොමසුන්දර, ගාමිණි සුලුදියසේකර, කුනුකනදාස සූරියාරච්චි හා ලැප්ටොප්කුමාර රාමවික්‍රම ආදි දේශප්‍රේමී මාධ්‍යවේදින් මේ සඳහා පෙරමුණ( front )  ගෙන සිටිති.

……………..(අප) කීර්ති පාටකුලසූරිය)…………..

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 6

  1. ඇත්ත මාර මාධ්‍ය නිදහසක් තියෙන්නේ..

    පිළිතුරු සැපයීම
  2. අක්ටර් වියිවනුත් දාන්න ඕන සුදු ජනවාරියට..

    පිළිතුරු සැපයීම
  3. වෙන එකක් තියා, ඔය රට හැර ගියා කියන සියලුම මාධ්‍යවේදීන්, මේ උද්ඝෝෂණයට සුද්දන්ගේ නම් වලින් සෑදු පාස්පෝර්ට් වලින් පැමිණ ඇත. සුනන්ද දේශප්‍රිය Zunaan De Eshpriyaa. යන නමින්ද, පෝද්දල ජයන්ත Fodaalaa J Yaant යන නමින්ද පැමිණ තිබේ. මුහුණු වසාගෙන උද්ඝෝෂණයට පැමිණ ඇත්තේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රමුඛ, මැරුවා හෝ අතුරුදන් කළා යයි කියන මාධ්‍යවේදීන්ය.

    පිළිතුරු සැපයීම
  4. මෙන්න මෙතන තියනවා විස්තරේ

    http://youtu.be/tWz367iJeq0

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers