කළු ජනවාරිය-BLACK JANUARY

ශ්‍රී ලංකාවේ පවත්නා මාධ්‍ය මර්ධනයට එරෙහිව දෑවන්ත උද්ඝෝෂණයක් පැවත්වීමට මාධ්‍ය සංවිධාන එකමුතුව තීරණය කර ඇත. කළු ජනවාරිය ලෙස නම් කර ඇති මෙම විරෝධතාවයට මාධ්‍ය සංවිධානවලට අමතරව වෙනත් බහුජන සංවිධාන ගණනාවක සහය ලැබෙන  අතර එය ජනවාරි 25 දින සවස 2.30  කො‍ටුව දුම්රිය පල අසලදී පැවත්වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 4

  1. NGO එකේ පතුරු ගලවන ඇට මැස්සත් උන්ටම කඩේ යනවද..? නැත්තං ඊනියා සිංහල රාවය අලි කෙප්පයක් ඇද බානවද,,,? මට නං හිතාගන්න බැරියෝ…!!! මොකක් උනත් එකක් පැහැදිලියි. රටේ මොකක්ම හරි තීරණයක් ගත්තොත් එකෙක් හරි කෑ ගහනව ඒක NGO වැඩක්ය කියල.. මෙන්න මේ කොමෙන්ටුවට නිමිත්ත : removed by author

    පිළිතුරු සැපයීම
    • සිංහල රාවය කියන්නේ හිට්ලර් පන්නයේ අන්ත වර්ගවාදි බ්ලොගයක්. ඕක කරන්නේ වීරවංශ සමාගම. ඔවුන් ජනතා උද්ඝෝෂණ වලට පුදුම බයක් තියෙන්නේ. ඒකයි මඩ ගහන්නේ. සිංහල රාවය කියන්නේ හිට්ලර් පන්නයේ අන්ත වර්ගවාදි බ්ලොගයක්. ඕක කරන්නේ වීරවංශ සමාගම. ඔවුන් ජනතා උද්ඝෝෂණ වලට පුදුම බයක් තියෙන්නේ. ඒකයි මඩ ගහන්නේ. මම ඔය වගේ වර්ගවාදි බ්ලොග් වලට මගේ බ්ලොග් එකේ ලින්ක් දානවට කැමැති නැත. ඒ නිසා එම ලින්කය අයින් කරනවා. සමා වෙන්න.

      පිළිතුරු සැපයීම
  2. අබරන් සීයා

     /  ජනවාරි 22, 2012

    මර්දනය කරන්න ලංකාවේ මාද්‍ය කියල දෙයක් තියෙනවද ? කාට හරි රෙදි නැතුව කඩේයන පත්තර ට්වී බ්ලොග් නම් තියේ

    පිළිතුරු සැපයීම
  3. එහෙම කියන්න එපා සීයේ…..
    දැන් බලන්න කොච්චරක් කියල මාද්දිය අපේ රටේ තියේද, ඒවටත් වැඩිය කොච්චර මාද්දිය වියාපාර තියේද…..
    හරිනම් ජනවාරි විතරක් නෙවේ මුළු අවුරුද්දම කළු කරන්න ඕන…

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers